Saturday, November 28, 2015

Time - 2.00 P.m / 6.30 P.m


Contact Now For Stage Shows
0717405937/0713644363
Presented by Academic Players - University of Kelaniya
Like ✔Comment ✔Tag ✔Share✔
Photograph by Priyankara Rathnayake



Niyangala Premaya Federico Garcia Lorca Blood Wedding
University of Klenaiya
December 03 @ Kegalle St/Joseph College
2.00 / 7.00 P.m
Directed by Dinesh Sandaruwan - Sudesha Lakmali
www.facebook.com/kelaniyadrama

federico garcia lorca blood wedding

 ‪#‎Wisekariyo‬ Stage Drama
Female Power & Democracy Against War
December 03 @ ‪#‎University‬ of ‪#‎Moratuwa‬ - Old Gym
Like us to Get More Theater News Drama and Theater Unit - university of kelaniya
Directed by Priyankara Rathnayake
Music Composed by Lalendra Gunawardhana
‪#‎Lysistrata‬ Play by ‪#‎Aristophanes‬ (‪#‎GREEK‬ ‪#‎COMEDY‬)
Photgraph by Priyankara Rathnayake
Translated by Aruna Premarathne 
 



aristophanes lysistrata myrine scene wisekariyo visekariyo

visekariyo academic players aristophanes lysistrata

Saturday, August 8, 2015

We are going to Celebrate 10 Years for Academic Players" Theatre Festival
STAY WITH US FOR THIS SPECIAL OCCASION
කැලණි සරසවි නාට්‍ය උළෙලට දස වසරක් පිරිම නිමිත්තෙන් මෙවර ඔබ සැමගේ සහභාගිත්වය ගෞරාවයෙන් අපේක්ෂා කරමු.
ඔබගේ අ දහස් හා යෝජනා පහලින් දක්වන්න 
Leave a Comment if you have any suggession for this Year Festival
2005 - 2015 ආ ගමනේ සුන්දර මතකයන් ස්මාගින් .......
Contact for info 0710103326/0714311312/0718479288
Youtube - www.youtube.com/user/academiplayers




Ten Years of Excellence 2005 - 2015 Academic Players Logo

Monday, July 13, 2015

ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය නැවතත්.
2011 රාජ්‍ය නාට්‍ය උළෙලේ - හොදම නාට්‍ය,හොදම අධ්‍යක්ෂණය,හොදම නිළිය,හොදම වේදිකා පසුතලය,හොදම වේදිකා පරිපාලක,වේදිකා පිටපත(02 වන)
Like Us to Get Details www.facebook.com/kelaniyadrama 
Directed by Dhanushika Nayana Kumari
Script by Thumidu Dodanthenna
Music by Pramith Dahanayake
Presented by Academic Players - University of Kelaniya
More videos - www.youtube.com/user/academiplayers

janelen paninnada - academic players

Thursday, May 14, 2015

Garcia Lorca Blood Wedding

Niyangala Premaya - Academic Players
National Youth Drama Festival 2015
නියඟලා ප්‍රේමය වේදිකා නාට්‍ය (The Blood Wedding)
Directed by John Dinesh Sandaruwan & Sudesha Lakmali
Music by Lahiru Madivila
Script by Federico Garcia Lorca"s The Blood Wedding
TV Derana Programme
https://www.youtube.com/watch?v=nU-zi4cXiA8
Photograph by Hemantha Arunasiri
Venue - 19th of May at Western Province Aesthetic Resort,Colombo 07
on 6.30 P.m
Like us Drama and Theater Unit - university of kelaniya
Contact Now for Shows 0718479288
*Short Description about the Play*
නාට්යපක හරය වටහා ගැනීම යනු ගසක පිට පොත්ත ගලවාගැනීම තරම් පහසු නොවන්නකි. එය අරටුව සොයා අත් කියතකින් සෙමින් සෙමින් සංයමයෙන් කළ යුත්තකි. මතුපිට පෙනෙන දේ තුලින් නාට්යක විවරණය කරන්නෝ හුදෙක් ප්රේකක්ෂකයෙක් පමණි. හරය මතුකොට ,එය අභිමුවේ සිට විවරණය කරන්නා හුදු ප්රේණක්ෂකයෙක් නොවී කලාවට අවැසි අනවැසි දේ පිළිබඳව පුර්විකා සපයන්නෙක්ද වෙත්. කෙසේ වතුදු ලියුම්කරු පුර්විකාවෙන් මතුකොට ගන්නට උත්සාහ දරන්නේ මෑත අතීතයේ කැළණි සරසවියෙන් බිහිව රංගාවතරණය වන කිවිවර ගර්ෂියා ලොර්කාගේ THE BLOOD WEDDING නාට්‍යයේ සිංහල පෙළගැස්ම
"නියඟලා ප්රේයමය' නාට්ය යේ හරය සහ දැක්ම පිලිබඳ කතිකාවකි. වටහාගත යුතු පළමුවැන්න නම් නාට්යවයේ ගැඹුර ආමන්ත්රඟණය කරන්නේ රසිකයාගේ හදවතටද නොඑසේ නම් බුද්ධියටද නැතිනම් මේ ද්විත්වයටමද යන්නයි. මතුපිටින් දිවෙන සිදුවීමත් එකී සිදුවීම් පිටිපස හුස්මගන්නා මිනිසාත් ඔහුගේ අතීතයත් වර්තමානයත් ඔහුගේ අනාගතයත් ගලප්පා ගැනීම මෙහි මුලික පියවරයි. ලොර්කාගේ පෙළ රචනා වන්නේ කෘෂි වටපිටාවක වුව එහි චරිතයන් සහ ඔවුන්ගේ වදන් වලින් මතු වන අරුත සර්වකාලීන බව නම් අවිවාදිතය. පැරණි ප්රේටමයක ප්ර තිපලයක් ලෙසින් විවා දිනක ස්වාමියා හැරපියා යන යුවතියගේ අපුරු සිදුවීම යනු ලොර්කාගේ හද තුල පැසවාලනු ලැබූ චේතනාවන් අදහස් පිටකරන්නට කල භාවිතාවක් පමණි. එකී භාවිතාවේ විශ්මය මතුවන්නේ චරිතයන්ගේ වදන් තුල සැගවුණු හරය මනාව පසක් කරගතහොතින් පමණි.ග්රීඑක නාට්යමයෙන් පටන් ගෙන වත්මන දක්වා දිවෙන නාට්යා කලාවේ විවිධාකාර කුළුණු අතර ප්රේහමය පිළිබඳව මෙතරම් සියුම් ලෙසකින් දකින්නට විදින්නට ඇති අතලොස්ස අතර "නියගලා ප්රේරමය" (THE BLOOD WEDDING) විශිෂ්ට වන්නේ එබැවිනි.
මෙකී ප්රේDමය ගැහැණියත් පිරිමියාත් අතර පමණක් නොවී දෙමාපිය දරුවන් දක්වාම සමව දකින්නට යත්න දරන්නකි.
In this Photo @ chandhima karunadasa and Yasantha Buddika

Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn