Tuesday, July 30, 2019

Kolam Drama



තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න.
Click here -
https://goo.gl/MmJEXn






Monday, July 29, 2019

ඊඩිපස් රජ වේදිකා නාට්‍ය | King Oedipus | University of Kelaniya





ඊඩිපස් රජ වේදිකා නාට්‍ය 

මෙම නිර්මාණය පිළිබද සවිස්තරාත්මක තොරතුරු මෙතනින් ලබා ගන්න -
Articles & Videos -
http://uclaut.net/7JS
Research Papers and videos -
http://tonancos.com/WmX

Wednesday, January 2, 2019

යෞවන සම්මාන චිත්‍රපට උළෙල 2018
හොදම නළුවා සහ හොදම නිළිය කැළණියෙන්.
කැළණි සරසවියෙන් සුබ පැතුම් !
Ishara Pramuditha Wickramasinghe &
Chandima Karunadasa
Youth Film Festival 2018
Best Actor and Best actress won by University of kelaniya

youth film festival 2018
ishara pramuditha and chandima karunadasa

 

ishara pramuditha



chandima karunadasa

Wednesday, August 22, 2018

The Lover Stage Drama
2018 ජාතික යෞවන සම්මාන උළෙලේ අවසන් වටයට
Like us | Drama and Theater Unit - university of kelaniya
Direction | Thilini Ruwandhika
Music | Sajitha Anuththara Anthony

■ FOLLOW UNIVERSITY OF KELANIYA STAGE DRAMA ■

Youtube | https://goo.gl/MmJEXn
Facebook | https://www.facebook.com/kelaniyadrama
the lover

Wednesday, July 25, 2018

ළඟදීම යෞවන සම්මාන නාට්‍ය උළෙලෙන්

Image result for the lover stage drama
the lover sri lanka


Tuesday, June 26, 2018

ප්‍රේමයේ සුන්දර බව
මා නොදනිමි
එහෙත් එහි ක‍ටුක බව
මා
විදිමි..
හිතකට පාටක් නැහැ
එත් හැගීම් වලට පාට තියෙනවා
පාට පාට හැගීම් ලස්සන උනාට
හැගීමෙ පාටට මට ජීවත් වෙන්න බැහැ
මරණයේ වේදනාව මම දන්නේ නැහැ
එත් ආදරේ තරම් වේදනාවක් නැතුව ඇති
වේදනාවේ පාට මගෙන් අහන්න එපා
තාමත් මම ගලපනවා ඒ පාට
හිතකට දෙන්න පුළුවන් දරුණුම දඩුවම
ආදරයක් ඉදිරියේ ගල් කුලක් වෙන එක
අසාවෙන් මිරිකෙද්දී විරාගී වෙන එක
එත් මගෙන් අහන්නෙපා ඒකේ පාට
බෙල්ල මිරිකලා මරන්න මාව
ඒත් අහන්නෙපා ඒ කාලකන්ණි පාට..
මට බයයි, ගොඩක් බයයි, ආදරේ තරම්ම
හිතේ වද්දගන්නවත් එපා ඒ මුසල පාට
දැන් යන්න ,ජීවිතේ හොයාගන්න
පාටට පාටක් වෙලා මුහු නොවිච්ච මාව අතෑරලා
හැරෙන්න එපා,මගේ ඇස් දකින්නත් එපා,
මට ලංවෙන්න එපා,වචන වලින් සෙනෙහසත් එපා
මගේ අනාගතේ පාට හිමි මගේ මනමාලයට
කිව යුත්ත කිව මම ඔයාගෙන් ඇස් හංගගෙන
දුක් වෙන්නෙපා ,මට වෛර කරන්න
ඔයාගේ නමට මගේ ඇස් පුරා දිලිහෙන
ආදරේ පාට කවදාවත් නොදැකම
දුරක යන්න... ගොඩාක් දුරක යන්න....
niyangala premaya
chandima karunadasa - saman malalasekara
නියඟලා ප්‍රේමය Niyangala Premaya

Wednesday, January 31, 2018

The Lover Stage Drama
රාජ්‍ය නාට්‍ය උළෙල 2018
Like us | Drama and Theater Unit - university of kelaniya
Direction | Thilini Ruwandhika
Music | Sajitha Anuththara Anthony
Choreography & Costume Design | Mahesh Umagiliya
Light Design | Lenin Liyanage & Dilan Edrisinghe
Makeup | Lakshika Sankalpa
Production Manager | Lenin Liyanage
Production Design | Tharindu Ganganath
Sound Board | Ashan Udupildeniya
Cast | Yasantha Buddhika Sithkawi Thilini Ruwandika Lakshika Sankalpa.
**STAY WITH US**
Youtube | https://goo.gl/MmJEXn
Subscribe & Watch Our Youtube Videos
https://goo.gl/MmJEXn
Facebook | www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
A Play by Harold Pinter - THE LOVER

the lover by harold pinter

Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn