ගෲෂාගේ චරිතය මගේ
ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් - රුවිනි මනම්පේරි
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Subscribe | https://goo.gl/MmJEXn
වසර 12 ක් තිස්සේ හුණුවටයේ කතාවේ ගෲෂෘගේ
චරිතයට ජීවය දෙමින් ඈ ආ මාවත අධිෂ්ඨානයේත් කැපවීමේත් අග්‍රඵලයක් ලෙස හැඳින්වීම
අතිශයෝක්තියක් නොවනු ඇත. එපමණටම ඇය නාට්‍ය හා රංග කලාවට රංගනයට පෙම් බඳින්නීය.
ස්වකීය කුලුඳුල් වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 11 කට හිමිකම් කියන්නට ඇයට හැකි විය.
රුවිනි මනම්පේරි නම් වූ ඇය අද දවසේ අපේ සංවාදයේ කතා නායිකාව වන්නීය. ශ්‍රී ලංකා
නාට්‍ය අනු මණ්ඩලයේ හිටපු ලේකම්වරියක ද වූ ඇය සමඟින් මේ සංලාපය අද්‍යතන නාට්‍ය
කලාවේ වෙසෙස් ලකුණු පිළිබඳව
සෙල වෙනකොට වැල්
පාලම
දෑස පියන් බිම
නොබලන්
අපට පුතේ මඟක්
නැතේ
මේ මඟ මිස යමන්
පුතේ
දෙවියො බලයි මූණ
නුඹේ
නුඹව රකියි -
යමන් පුතේ...'